HAL Stories
දඩයම්කරුවන්ගේ සිට පුරාණ නගර දක්වා: ශිෂ්ටාචාරයේ නැගීම හදිසියේ සිදු වූවක්ද?
අප ඊජිප්තුව, මෙසපොතේමියාව, ඉන්දු නිම්නය සහ චීනය යන මහා පුරාණ ශිෂ්ටාචාර දෙස බලන විට, එම නගර, ඒවායේ රජවරුන්, විවිධ ස්මාරක සහ ඒවායේ ලේඛන කලාව ආදිය එක් වරම පහල වූවාක් මෙන් දැනෙන්නට පුළුවන.
කැප්පෙටිපොල නිලමේගේ හිස් කබල බ්‍රිතාන්‍යට ගෙන ගියේ ඇයි ?
ශ්රී දළදා මාලිගාවේ මහ මළුවේ පිහිටි කැප්පෙටිපොළ ස්මාරකය බොහෝ දෙනා දැක තිබුණත්, එහි සැඟවී ඇති ඉතිහාසය ගැන හැමෝම නොදන්නා විය හැකිය. 1954දී ඉදිකරන ලද මේ ස්මාරකය තුළ තැන්පත් කර ඇත්තේ මොණරවිල කැප්පෙටිපොළ……
රුවන්වැලිසෑයේ උතුරු දොරටුව අසල ශිලා ස්ථම්භය – 2 කොටස
අශෝක රජුගේ කාලයේ සිදුවූ තුන්වෙනි සංගායනාවේ ප්රතිඵලයක් ලෙස මහින්ද හිමි සහ පිරිස ලංකාවට ආවෝ දේවානම්පියතිස්ස රජුගේ (ක්රි. පූ. 250 -210) කාලයේදීය. ඔවුන් දෙදෙන හමුවූ බව වංශකතාවලියේ සදහන් මිහින්තලය සහ ඉන්පසුව පැමිණි අනුරාධපුරය …..
බ්‍රහස්පති පෘථිවිය ලඟටම ආපු හැටි
අද විද්යාඥයන් විශ්වාස කරන විදියට, බ්රහස්පති බිහි වූ තැනම අවුරුදු බිලියන ගණනක් හිටියේ නැහැ. ඒ වෙනුවට එය සූර්යයා දෙසට සෙමින් ගමන් කරන්න පටන් ගත්තා. ඒ කාලයේ සූර්යයා වටා ගල් කැබලි, දූවිලි, බීජ ග්රහලෝක සහ වායු විශාල ප්රමාණයක් කරකැවෙමින් තිබුණා. බ්රහස්පති ඒ අතරින් ගමන් කරන විට එහි දැවැන්ත ගුරුත්වාකර්ෂණය නිසා සියල්ල අවුල් වෙන්න පටන් ගත්තා. …..
රුවන්වැලිසෑයේ උතුරු දොරටුව අසල ශිලා ස්ථම්භය – 1 කොටස
වන්දනාවට හෝ හුදෙක් විනෝදය සඳහා අනුරාධපුරයට පැමිණෙන සෑම දෙනාම යන තැනකි රුවන්වැලිසෑය. එහි උතුරු දොරටුව අසල වැලිමලුව පිටතට මායිම් වන ගලින් සැදු සීමා ප්රාකාරයට පිටතින් සිරස් අතට සිටුවා ඇති ගලින් කල පැති අටකින් යුතු කුළුණක් ඇත. වන්දනාවට හෝ විනෝදය සදහා එන බොහෝ දෙනෙක් එම කුළුණ කෙරෙහි අවධානයක්…..
සෞරග්‍රහ මණ්ඩලයේ දැවැන්තයා බිහි වූ හැටි හරි පුදුමයි
සූර්යා ඉපදීම ගැන නොදන්න කතාව…
අපේ සූර්යයාට හිටපු සහෝදර සූර්යයා අද කොහේද?